ප්‍රශ්නය – චිත්‍ර ව්‍යාපෘති
පිළිතුර තව දින 4යි.
ව්‍යාපෘතියට යන මුලු මිනිස් දින ගණන = 14 x 5 =70
දැනට වැඩ නිමකර ඇති මිනිස් දින ගණන = 6 x 5 = 30
කිරීමට ඉතිරි වැඩ මිනිස් දින ගණන [...]
Entries Tagged as ‘පිළිතුරු’
March 17, 2008
පිළිතුර – චිත්‍ර ව්‍යාපෘතිය
March 15, 2008
පිළිතුර – පාපන්දු කන්ඩායම්
ප්‍රශ්නය – පාපන්දු කන්ඩායම්
පිළිතුර :
කන්ඩායම් ගණන 12 යි.
කන්ඩායම් 12ක් සහභාගී වන්නේ නම්; පළමු කන්ඩායම, අනිත් කන්ඩායම් 11 සමඟ තරඟ වදී. දෙවැනි කන්ඩායම; පළමු කන්ඩායමත් සමඟ මේ වනවිටත් තරඟ වැදී ඇති බැවින්; තවත් කන්ඩායම් 10 ක් සමඟ පමණක් තරඟ වදී. මේ ආකාරයට තුන් වැනි කන්ඩායම; තවත් කන්ඩායම් 9 ක් සමඟ තරඟ වදී. මෙලෙස සියලුම කන්ඩායම් පහත [...]
March 14, 2008
පිළිතුර – සල්ලි මල්ල
ගැටලුව : සල්ලි මල්ල
ඔක්කොම මලු 8යි. ඒ ඒක එකක තිබිය යුතු රුපියලේ කාසි ගණන පිළිවෙලින් 1,2,4,8,16,32,64 හා 17ක් වේ!.
පළමු මලු 7 තේ රුපියල් 127ක්; පහත දැක්වෙන ශ්‍රේණිය ආකාරයට ලැබේ.
20, 21, 22, 23, 24, … , 26.
ඉතිරි රුපියල් 17ත, 8 වැනි මල්ලේ ඇත.

