Entries Tagged as ‘පහසු ප්‍රහේලිකා’

March 11, 2008

චිත්‍ර ව්‍යාපෘතිය

කමල් 10 A පන්තියේ ශිෂ්‍යයෙකි. ඔහු සෞන්දර්ය විෂයට චිත්‍ර හදාරයි. ඔහු සමග මුලු සිසුන් 5 දෙනෙක් 10 A පන්තියෙන් චිත්‍ර හදාරයි. ඔවුනට චිත්‍ර ව්‍යාපෘතියක් ලෙස, පාසලේ තාප්පය වටා චිත්‍ර ඇදීමට ලැබිණි. චිත්‍ර ගුරුතුමියගේ ගණනය කිරීමට අනුව ඒ සදහා ඔවුනට දින 14 ක් ගතවේ. ව්‍යාපෘතිය ආරම්භ වී දින 6 කින් පසු, 10 B පන්තියේ චිත්‍ර හදාරන [...]

March 9, 2008

ගණිත ප්‍රහේලිකා

ගණිත ප්‍රහේලිකා යටතේ, ගණිත ප්‍රහේලිකාවන් ඉදිරිපත් කරනු ලැබේ. බොහෝ දුරට මේවා විසදීම තුලින් විනෝදයක් ලබා ගත හැකිවන සේ; ප්‍රහේලිකා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ. ප්‍රධාන වශයෙන් පහසු ප්‍රහේලිකා, සාමාන්‍ය ප්‍රහේලිකා හා අභියෝගි ප්‍රහේලිකා ලෙස; සංකීර්ණතා මට්ටම් 3 කින් යුක්තව ගැටලු ඉදිරිපත් වේ. තමන්ගේ වයස හා බුද්ධි මට්ටම අනුව ප්‍රහේලිකා තෝරා ගත හැක.
ප්‍රහේලිකාවක් ඉදිරිපත් කීරීමෙන් පසු, එයට [...]