ගණිතය » ගණිතමය හෝඩුවාව

ඕනෑම සංඛ්‍යාවක් 11 න් ගුණ කිරීම
උදාහරණයක් ලෙස; 54321 x 11 ගනිමු. සාමාන්‍ය ආකාරයට විසදුව හොත්;

දැන් පහසු ක්‍රමයක් බලමු.

ඉහත විසදුමෙහි; කිසියම් රටාවක් ඔබ දුටුවේ ද?

මෙහිදී මතක තබා ගතයුතු වැදගත් කරුණක් වනුයේ; සංඛ්‍යා එකතු කිරීම කල යුත්තේ; දකුණු පස සිට වම් පසටය. එයට හේතුව;  සංඛ්‍යා 2ක් එකතුව 9ට වැඩි වුවහොත්, ඉතිරිය ඉදිරියට ගෙන යා යුතුයි.

තවත් උදාහරණයක් සලකමු;

11 × 9527136

හොඳයි; 6 අවසාන සංඛ්‍යාව බැවින් පිළිතුර

???????6.

ඊලඟ යුගලය ගනිමු. 6+3=9. එනිසා පිළිතුර;

??????96.

මේ ආකාරයට, 3+1=4. එනිසා;

?????496.

1+7=8. එනිසා;

????8496.

7+2=9. එනිසා

???98496.

2+5=7.එනිසා;

??798496.

5+9=14. මෙහීදී අප 4 පිළිතුරට ලියා; 1 ඉදිරියට ගෙන යනු ලැබේ.

?4798496.

9 අවසාන අංකය බැවින් 9+0=9. නමුත් පෙර ස්ථානයෙන් 1ක් ඉදිරියට ගෙන ආ බැවින්; 9+0+1=10. එනිසා පිළිතුර වනුයේ;

104798496.

5න් අවසන් වන සංඛ්‍යාවක වර්ගය සෙවීම
5න් අවසන් වන සංඛ්‍යාවක වර්ගය සෙවීමේදී; එම සංඛ්‍යාවේ දශස්ථානය, (දශස්ථානය+1) න් ගුණකර එන පිළිතුර අගට 25 ලියන්න. උදාහරණ: 25² = 25 x 25 ගනිමු. දශස්ථානය, (දශස්ථානය+1) න් ගුණ කිතීමෙන්, 2 x  (2+1) =6;  අගට 25 ලිවීමෙන් 625. එනම් 25²=625. තව උදාහරණයක් ගනිමු. 55² = ?; 5x(5+1)=30; අගට 25 ලිවීමෙන් 3025. එනිසා 55²=3025.

මෙම ආකාරයටම පළමු අංක 2න් ආරම්භ කිරීම මගින්; අංක 3කින් යුත්, 5න් අවසන් වන සංඛ්‍යාවක වර්ගයත් සෙවිය හැක. උදාහරණ: 995² = (99×100) හා අගට 25 =990025.

5 න් ගුණ කිරීම
ඉරට්ටේ සංඛ්‍යාවක් 5න් ගුණ කරන්නේ නම්‍; එම සංඛ්‍යාවෙන් භාගයට අගට බිංදුවක් ලියන්න. උදා: 6 x 5 ;  6 න් භාගය 3 යි.  අගට බිංදුවක් ලිවීමෙන් 30.

ඔත්තේ සංඛ්‍යාවක් 5න් ගුණ කරන්නේ නම්‍; එම සංඛ්‍යාවෙන් 1ක් අඩු කර ලැබෙන සංඛ්‍යාවෙන් භාගයට අගට 5 ලියන්න. උදා: 9 x 5 ;  9 – 1= 8 ; 8 න් භාගය 4 යි.  අගට 5 ලිවීමෙන් 45.