About

“ගණිතය”, මෙය තවත් පරීක්ෂණාත්මක blog අඩවියකි. මෙය ප්‍රධාන වශයෙන් පාසල් ළමුන් අරබයා නිම වන්නක් වුවත්, අනිකුත් අයටත් මෙයින් දැණුමක් හා විනෝදයක් ලබා ගත හැකි වෙතයි සිතමු.

අදහස්, යෝජනා හා චෝදනා අගයමු.

අපට ලියන්න : lakwarus@gmail.com

2 Comments

  • Lakmal Malli,

    It’s an admirable attempt. If the descriptions are short and specific it would be more reader friendly.
    Good work; Keep it updated.

    Uthpala Akka.

  • Lakmal Warusawithana

    ස්තූතියි උත්පලා අක්කි,

    ඇත්තෙන්ම ගැටලු වල විස්තර වැඩි කර ඇත්තේ හිතාමතා ය. යම් විස්තරයකින් ගැටලුවට අත්‍යවශ්‍යය කරුණු වෙන් කර ගැනීමත් මෙයින් බලාපොරොත්තු වේ. සාමාන්‍ය ජීවිතයේ ඇති සංකීර්ණ ගැටලු වලින් අවශ්‍ය දෑ වෙන් කර ගැනීමේ හැකියාව මෙයින් ප්‍රගුන කිරීම එහි අදහසයි.


Leave a Reply