Comments on: නූල් පන්දුව

By: දසුන් සමීර
චම්පික වයි පෙරල්මාන් ලිවූ ගණිත විනෝදය පොත මාත් ඉතාම ප්‍රියකරන පොතක්. ඇත්තටම කියනවා නම් මගේ ජීවිත‍ය සහ චින්තන රටාව වෙස් කරපු පොතක්.

By: Lakmal Warusawithana
ස්තූතියි,

ලක් සිසු සිසුවියන්ගේ දැනුම වඩවන ඕනෑම දෙයකට සහයෝදය දෙන්නම්. ශිල්ප සයුරටත් පුලුවන් අයුරින් දායකත්වයක් දෙන්නම්.

By: චම්පික
ගණිතය විද්‍යාවේ රජුය. විද්‍යාව නැති තැන අඥාන භාවය ඇතිවේ. අතීතයේ සියලු උගතුන් ගණිතඥයෝ වූහ. ලියනාඩෝ ඩාවින්චි හා මයිකල් ඇන්ජලෝ ගණිතය හොඳින් දැනගත් චිත්‍ර ශිල්පියෝය. එමනිසා ඔවුන්ගේ නිර්මාණ අද්වීතීය විය. සිංහල යුනිකෝඩ් වල් පල් සටහන් අතරට නිර්මාණාත්මක ලෙස ගණිතය වැනි චිශයක් එකතු කිරිමෙන් සිංහල භාෂාව අන්තර්ජාල ගත කිරීම පවක් නොවන බව පෙන්වයි. ඔබගේ අඩවිය මා හට මතක් කරන්නේ වයි පෙරල්මාන් ලිවූ ගණිත විනෝදය පොතයි. අප චිසින් ග්‍රාමීය දැනුම වඩවන ශිල්ප සයුර ව්‍යාපෘතියේ ගණිත අංශයට ඔබට ආරාධනා කරනු කැමෙත්තෙමු.

http://www.shilpasayura.org

ඔබ අඩවිය සිංහල බ්ලොග් සින්ඩිකේටරයේ අගය වැඩි කරයි.