ප්‍රශ්නය – චිත්‍ර ව්‍යාපෘති
පිළිතුර තව දින 4යි.
ව්‍යාපෘතියට යන මුලු මිනිස් දින ගණන = 14 x 5 =70
දැනට වැඩ නිමකර ඇති මිනිස් දින ගණන = 6 x 5 = 30
කිරීමට ඉතිරි වැඩ මිනිස් දින ගණන = 70 – 30 = 40
දැන් වැඩට සිටින සිසුන් ගණන = 5 + 5 = 10
එනිසා තව අවශ්‍ය දින ගණන = 40/10 = 4

