5න් අවසන් වන සංඛ්‍යාවක වර්ගය සෙවීමේදී; එම සංඛ්‍යාවේ දශස්ථානය, (දශස්ථානය+1) න් ගුණකර එන පිළිතුර අගට 25 ලියන්න. උදාහරණ: 25² = 25 x 25 ගනිමු. දශස්ථානය, (දශස්ථානය+1) න් ගුණ කිතීමෙන්, 2 x (2+1) =6; අගට 25 ලිවීමෙන් 625. එනම් 25²=625. තව උදාහරණයක් ගනිමු. 55² = ?; 5x(5+1)=30; අගට 25 ලිවීමෙන් 3025. එනිසා 55²=3025.
මෙම ආකාරයටම [...]
March 15, 2008
5න් අවසන් වන සංඛ්‍යාවක වර්ගය සෙවීම
March 15, 2008
පිළිතුර – පාපන්දු කන්ඩායම්
ප්‍රශ්නය – පාපන්දු කන්ඩායම්
පිළිතුර :
කන්ඩායම් ගණන 12 යි.
කන්ඩායම් 12ක් සහභාගී වන්නේ නම්; පළමු කන්ඩායම, අනිත් කන්ඩායම් 11 සමඟ තරඟ වදී. දෙවැනි කන්ඩායම; පළමු කන්ඩායමත් සමඟ මේ වනවිටත් තරඟ වැදී ඇති බැවින්; තවත් කන්ඩායම් 10 ක් සමඟ පමණක් තරඟ වදී. මේ ආකාරයට තුන් වැනි කන්ඩායම; තවත් කන්ඩායම් 9 ක් සමඟ තරඟ වදී. මෙලෙස සියලුම කන්ඩායම් පහත [...]

