ගැටලුව : සල්ලි මල්ල
ඔක්කොම මලු 8යි. ඒ ඒක එකක තිබිය යුතු රුපියලේ කාසි ගණන පිළිවෙලින් 1,2,4,8,16,32,64 හා 17ක් වේ!.
පළමු මලු 7 තේ රුපියල් 127ක්; පහත දැක්වෙන ශ්‍රේණිය ආකාරයට ලැබේ.
20, 21, 22, 23, 24, … , 26.
ඉතිරි රුපියල් 17ත, 8 වැනි මල්ලේ ඇත.
March 14, 2008
පිළිතුර – සල්ලි මල්ල
March 14, 2008
5 න් ගුණ කිරීම
ඉරට්ටේ සංඛ්‍යාවක් 5න් ගුණ කරන්නේ නම්; එම සංඛ්‍යාවෙන් භාගයට අගට බිංදුවක් ලියන්න. උදා: 6 x 5 ; 6 න් භාගය 3 යි. අගට බිංදුවක් ලිවීමෙන් 30.
ඔත්තේ සංඛ්‍යාවක් 5න් ගුණ කරන්නේ නම්; එම සංඛ්‍යාවෙන් 1ක් අඩු කර ලැබෙන සංඛ්‍යාවෙන් භාගයට අගට 5 ලියන්න. උදා: 9 x 5 ; 9 – 1= 8 ; [...]
March 14, 2008
ගණිතමය මැජික් – වයස
1 ත් 100 ත් අතර අංකයක් සිතා ගන්න.
දැන් ඔබේ වයස 2න් වැඩි කරන්න. ඉන්පසු එයට 5ක් එකතු කරන්න. ලැබෙන පිලිතුර 50න් වැඩි කරන්න. ඉන්පසු එයින් 365ක් අඩු කරන්න.
ඉන්පසු එයට ඔබ කලින් සිතා ගත් අංකය එකතු කරන්න. නැවත එයට 115 එකතු කරන්න.
ලැබෙන පිලිතුර කුමක්ද?
ඔබට ලැබුණු පිලිතුරේ පලමු අංක දෙකෙන් ඔබේ වයසත්, අන්තිම අංක දෙකෙන් [...]

