කමල් 10 A පන්තියේ ශිෂ්‍යයෙකි. ඔහු සෞන්දර්ය විෂයට චිත්‍ර හදාරයි. ඔහු සමග මුලු සිසුන් 5 දෙනෙක් 10 A පන්තියෙන් චිත්‍ර හදාරයි. ඔවුනට චිත්‍ර ව්‍යාපෘතියක් ලෙස, පාසලේ තාප්පය වටා චිත්‍ර ඇදීමට ලැබිණි. චිත්‍ර ගුරුතුමියගේ ගණනය කිරීමට අනුව ඒ සදහා ඔවුනට දින 14 ක් ගතවේ. ව්‍යාපෘතිය ආරම්භ වී දින 6 කින් පසු, 10 B පන්තියේ චිත්‍ර හදාරන සිසුන් 5 දෙනෙක් ව්‍යාපෘතියට එකතු විය. එසේනම් ව්‍යාපෘතිය නිම වීම සදහා තවත් දවස් කීයක් ගතවේද?
March 11, 2008...1:01 pm
චිත්‍ර ව්‍යාපෘතිය
Jump to Comments


2 Comments
March 11, 2008 at 5:09 pm
තව දින 4යි! හරිද?
March 17, 2008 at 3:43 pm
තව දින 4යි
පිළිතුර – චිත්‍ර ව්‍යාපෘතිය