අබිලින් සීයා ලඟ රුපියලේ කාසි 144 ඇත. ඔහුට මෙම කාසි වෙන, වෙන මලු කීපයක ඇසිරීමට අවශ්‍ය වී ඇත. හැබැයි, කවුරුන් හෝ ඔහුගෙන් රුපියලත් , රුපියල් 144 ත් අතර ඕනම ගණනක් ඉල්ලූ විට, සල්ලි මලු කිසිවක් විවෘත නොකොට, මලු කීපයකින් (මලු කීපයක එකතුවකින්) එම මුදල දීමට හැකිවිය යුතුයි. මේ සදහා අබිලින් සීයාට මලු කීයක් අවශ්‍යද?
March 9, 2008...1:21 pm
සල්ලි මල්ල
Jump to Comments


2 Comments
March 11, 2008 at 5:16 pm
ඔක්කොම මලු 8යි. ඒ ඒක එකක තිබිය යුතු රුපියලේ කාසි ගණන පිළිවෙලින් 1,2,4,8,16,32,64 හා 17ක් වේ!
March 14, 2008 at 10:53 am
ස්තූතියි දසුන්,
ඔබේ පිළිතුර නිවැරදියි.
පිළිතුර : පිළිතුර – සල්ලි මල්ල